APR
18
ඉහළ දැමූ ඉන්ධන කෝටාව මේ සතියේත් දිගටම

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා කියා සිටින්නේ, ඉන්ධන කෝටාව වැඩි කළ දින වල ඉන්ධන පරිභෝජනය ඇතුලු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩි කළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේද නැත්ද යන්න ඉදිරියේදී තීරණය කෙරෙන බවයි.
245 Views
Comments