ගුජරාට් ප්‍රාන්තයේ දරුණු බස් අනතුරක් - දෙදෙනෙකුට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ගුජරාට් ප්‍රාන්තයේ දරුණු බස් අනතුරක් - දෙදෙනෙකුට බරපතලයි

ගුජරාට් ප්‍රාන්තයේ දරුණු බස් අනතුරක් - දෙදෙනෙකුට බරපතලයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දී ගුජරාට් ප්‍රාන්තය බලා ධාවනය වූ බස් රථයක් අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

 

එම අනතුරින් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

 

එහි ගමන් ගත් වැඩි පිරිසක් ඉන්දියාවේ මහාකාලේෂ්වර් කෝවිලට ගොස් පැමිණෙමින් සිටි බැතිමතුන් බව සඳහන් වේ.

views

193 Views

Comments

arrow-up