වටවල තේ දෙරණ සමග එක්වී වගාව නගා සිටුවන්න ජාතික සත්කාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

වටවල තේ දෙරණ සමග එක්වී වගාව නගා සිටුවන්න ජාතික සත්කාරයක

වටවල තේ දෙරණ සමග එක්වී වගාව නගා සිටුවන්න ජාතික සත්කාරයක

ආහාර නිෂ්පාදන අර්බුදයට පිළියමක් ලෙස මහජනතාව වගාවට උනන්දු කරවීමේ අරමුණින් දෙරණ මාධ්‍ය ජාලය, 'වටවල තේ' සමග එක්ව සංවිධානය කළ අපි වවමු ජාතික වැඩසටහනේ අවසන් මහා තරගය ඊයේ (18) දින පැවැත්විනි. 

 

 

අවසන් මහා තරගය කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහිදී අංශ 5 ක් යටතේ දේශය සමෘද්ධිමත් කිරීමට උරදුන් පුද්ගලයන් ඇගයීම සිදු වූ බවත් ජයග්‍රහණය කළ 15 දෙනෙකු සඳහා ත්‍යාග හා සම්මාන පිරිනැමීම සිදු වූ බවත් වාර්තා වේ. 

 

 

ගෙවතු වගා, හරිතාගාර සහ ආයතනමය තරගකරුවන්ට අමතරව දිවයින පුරා පාසල් වල දරුවන් මෙම වැඩසටහන සමග සම්බන්ධ වීම විශේෂත්වයකි. 

views

340 Views

Comments

arrow-up