රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවක හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවක හිඟයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවක හිඟයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවතින බවත්, 2019 වර්ෂයේ සිට කණිෂ්ඨ කාර්යය මණ්ඩලය සඳහා බඳවා ගැනීම් සිදු නොකිරීම මෙලෙස සේවක හිඟයක් ඇතිවීමට හේතුව බවත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ සේනාපති මහතා ප්‍රකාශ කළේය.

 

රෝහල් කාර්ය මණ්ඩලයේ සිටිය යුතු සේවක සංඛ්‍යාව 800 ක් වුවත් දැනට එහි සේවය කරනු ලබන්නේ 600 ක් පමණක් බව වාර්තා වේ

views

291 Views

Comments

arrow-up