MAR
12
තෙල් මිල පහළට

ඇමරිකානු ඩොලරයේ අගය අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා එළඹෙන මාසයේදී මෙරට ඉන්ධන මිල ගණන් පහත දමනු ඇති බව තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග වාර්තා කර සිටී.
ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් පහළ යාම ද තෙල් මිල අඩු කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇති අතර, අප්‍රේල් මස මුල් සතියේ මෙසේ ඉන්ධන මිල අඩු කරන ඇති බව සඳහන් වුවත්, මෙසේ අඩු කරන ඉන්ධන මිල ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද සඳහන් වේ.
236 Views
Comments