අවන්හල් 3ක ආහාර ගනිමින් සිටි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් පහර දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

අවන්හල් 3ක ආහාර ගනිමින් සිටි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් පහර දීමක්

අවන්හල් 3ක ආහාර ගනිමින් සිටි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් පහර දීමක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී පුද්ගලයන් කිහිපදෙනෙකුට පොරවකින් පහරදුන් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

මෙම පහරදීම නවසීලන්තයේ චීන අවන්හල් 3ක ආහාර ගනිමින් සිටි පුද්ගලයන් ඉලක්ක කර සිදුව තිබෙනවා.

 

 

24 හැවිරිදි චීන ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

 

පහරදීමෙන් 4 දෙනෙකුට තුවාල සිදුව තිබේ.

 

 

ඉන් තිදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

 

 

මෙම ප්‍රහාරය සිදු කලේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳ මෙතෙක් හෙළිව නොමැති බව වාර්තා වේ.

 

 

 

views

225 Views

Comments

arrow-up