MAY
20
නිවාස කොල්ලකෑ සැකකරුවන් තුන් දෙනෙකු රත්‍රං තොගයක් සමඟ අත්අඩංගුවට

යතුරුපැදිවලින් ගොස් නිවාසවල සිටින පුද්ගලයන්ට තියුණු ආයුධ පෙන්වා නිවාස කොල්ලකෑ සැකකරුවන් තුන් දෙනෙකු රත්‍රං තොගයක් සමඟ කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිදෙනාම එකම යතුරුපැදියෙන් ගමන්කරමින් මෙසේ කොල්ලකෑම් සිදු කර තිබෙන් බව විමර්ශනවලදී හෙළිදරව් වේ.
රාත්‍රී කාලයේදී ඔවුන් මෙම කොල්ලකෑම් සිදු කර ඇති බවත් දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් කොල්ලකා ලබාගත් රත්‍රං සොයා ගැනීමට පොලීසිය හැකි වූ බවත් වැඩිදුරටත් සදහන් කරයි.
282 Views
Comments