OCT
09
බිරිඳගේ පියා එල්ල කළ තියුණු ආයුධ පහරින් පුද්ගලයෙකු ඝාතනය වේ

හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීම ඝාතනයට ලක් කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගැටහැත්ත හිඟුරහේන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
ඝාතනය සිදුකළ පුද්ගලයා ද තුවාල ලබා දඹුල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
249 Views
Comments