ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කරන්න - ජනාපති
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කරන්න - ජනාපති

ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කරන්න - ජනාපති

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් අද (23) උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණි.

 

එහිදී දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබේ.

 

අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කිරීම්  පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව වාර්තා වේ.

views

234 Views

Comments

arrow-up