හෝමාගම - පිටකොටුව මාර්ගයේ බස් වර්ජනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

හෝමාගම - පිටකොටුව මාර්ගයේ බස් වර්ජනයක්

හෝමාගම - පිටකොටුව මාර්ගයේ බස් වර්ජනයක්

හෝමාගම පිටකොටුව මාර්ග අංක 138 හි ධාවනය වන පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

 

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

views

259 Views

Comments

arrow-up