හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්තවී තිබෙනවා.

 

මිය යන විට ඔහු 91 වන වියේ පසු වූ අතර ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතාවුද සෙනෙවිරත්න මෙරට සිටි ​ජ්‍යේෂ්ඨතම දේශපලඥයෙක් වනවා.

views

756 Views

Comments

arrow-up