උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්

උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සහ අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් පොලිසිය ක්‍රියාවට නංවා ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව උත්සව සමයේ බීමත් රියදුරන් හඳුනාගන්නා ටෙස්ට් කිට් 1,67,000 ක් පොලිස් ස්ථාන වෙත බෙදා හැරීම ආරම්භ කර තිබේ.

 

එම ටෙස්ට් කිට් වලින් 70,000 ක් පමණ මේ වන විට බෙදාහැර අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේය.
 

views

212 Views

Comments

arrow-up