මැතිවරණය ගැන නිමල් පුංචිහේවා අද කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

මැතිවරණය ගැන නිමල් පුංචිහේවා අද කියන කතාව

මැතිවරණය ගැන නිමල් පුංචිහේවා අද කියන කතාව

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ටද ගැටළුවක් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කර සිටී.


මුදල් නොමැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලය පවසන්නේ නම්, කොමිෂන් සභාව රැස්වී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ද කියා සිටින පුංචිහේවා මහතා, මුදල් හා අදාල ආයතනවල සහය නොමැතිව මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට තනිව හැකියාවක් නොමැති බවද පැවසීය.


එසේම මැතිවරණය සඳහා මුදල් ලබා දීමේ වගකීම රජය සතු බවත් මුදල් ලබා දීම මත අනිත් කටයුතු සාර්ථක කර ගත හැකි බවත් පුංචිහේවා මහතා අවධාරණය කර සිටී.

views

242 Views

Comments

arrow-up