ඩලස් විපක්ෂයේ අසුන් ගයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

ඩලස් විපක්ෂයේ අසුන් ගයිද?

ඩලස් විපක්ෂයේ අසුන් ගයිද?

ජනාධිපතිවරණය සඳහා තරඟ වැදුණු ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔහුට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

මේ අනුව ඔවුන් සියලු දෙනා ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විපක්ෂයේ අසුන් ගැනීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

මෙම පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු 16 දෙනෙකු අයත් බවයි සඳහන් වන්නේ.

views

214 Views

Comments

arrow-up