JAN
06
අභාවප්‍රාප්‍ත වූ රංගන ශිල්පී බුද්ධි වික්‍රමගේගේ අවසන් කටයුතු සිදු කෙරේ

අභාවප්රාප්ත වූ රංගන ශිල්පී බුද්ධි වික්‍රමගේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ පන්නිපිටිය කැන්ඳහේන්වත්ත ආදාහනාගාරයේ දී සිදුකෙරිණි
ඒ බුද්ධි වික්‍රමගේ මහතා විසින් සිය අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකරන ලෙසට මීට පෙර සිදු කර තිබූ දැනුම්දීමකට අනුවයි.
ඒ මහතා පසුගිය 01 වනදා සිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබුණි.
ඊයේ (05) පස්වරුවේ මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.
203 Views
Comments