DEC
30
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොල්ලකෑමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොල්ලකෑමක් සිදු කිරීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු ව්‍යාජ අංක තහඩු සහිත රථයකින් පැමිණ කොල්ලකෑම සිදු කිරීමට තැත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු ජාඇල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.
193 Views
Comments