කඳුකර කොටින් ආරක්ෂා කිරීමට උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

කඳුකර කොටින් ආරක්ෂා කිරීමට උපදෙස්

කඳුකර කොටින් ආරක්ෂා කිරීමට උපදෙස්

කඳුකර කොටින් සම්පතක් ලෙස සලකා එම සත්ත්ව විශේෂය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

 

ඊයේ (22) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

 

මේ අතර මෙම වසර තුළ දී පමණක් කඳුකර කොටින් 06 දෙනෙකු මිනිසුන් විසින් අටවන ලද මදු වලට හසුවීම නිසා මරණයට පත් වූ අතර තවත් කොටින් 05 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි විය.

 

views

274 Views

Comments

arrow-up