DEC
16
වළක්වා ගතහැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක්

රට තුළ පවතින ඖෂධ හිඟය හේතුවෙන් වළක්වා ගතහැකි මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
ඇස්ප්‍රින් ඖෂධය පවා නොමැති වීම හේතුවෙන් බෝ නොවන රෝගීන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් මතුව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.
ඇතැම් ස්ථානවල ප්ලාස්ටර් පවා නොමැති වීම හේතුවෙන් ඉතා බරපතළ තත්ත්වයක් මතුව ඇති බව වෛද්‍යවරයා පවසා තිබේ.
229 Views
Comments