නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (09) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 03 දෙනෙකු හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,745 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (09) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 01ක් වාර්තා වී තිබේ.

                                  

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,808 දක්වා ඉහළ ගියේය.

                          

මේ වන විට පුද්ගලයන් 654,901 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 36 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

views

231 Views

Comments

arrow-up