බොරතෙල් මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

බොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ඇමරිකා එක්සත් ජනපදයේ පවතින ශීත කාලගුණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් පවතී.

 

පසුගිය සතියේ ඩොලර් 79ක් දක්වා අඩු ව තිබූ බොරතෙල් මිල ඊයේ (22) දිනය වනවිට ඩොලර් 83ටත් වඩා වැඩි ව තිබුණි.

 

මේ අතර කොවිඩ් තත්ත්වයෙන් පසුව චීනය නැවත විවෘත වීමත් සමඟ ලබන වසරේ දී බොරතෙල් මිල ඩොලර් 120ක් දක්වා ඉහළ යා හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

views

255 Views

Comments

arrow-up