ගිලෙන්නට ගිය යුක්‍රේන තරුණියක් මෙරට තරුණයෙක් බේරා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

ගිලෙන්නට ගිය යුක්‍රේන තරුණියක් මෙරට තරුණයෙක් බේරා ගැනේ

ගිලෙන්නට ගිය යුක්‍රේන තරුණියක් මෙරට තරුණයෙක් බේරා ගැනේ

අම්බලන්ගොඩ මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී අනතුරට පත්වූ යුක්රේන තරුණියක් මුදා ගැනීමට මෙරට තරුණයකු සමත්වී තිබෙනවා.

 

ඔහු එම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සේවය කරන සංජය අන්ද්‍රහේවගේ නම් අයෙක්.

 

අවන්හලේ සේවය කරමින් සිටින අතරතුර කිසිවකු දියේ ගිලෙමින් සිටින බව දුටු ඔහු වහා ක්‍රියාත්මක වී ඇයගේ දිවි ගලවා ගැනීමට කටයුතු කර තිබුණා.
 

views

191 Views

Comments

arrow-up