පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ අයෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ අයෙක් කොටුවේ

පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ අයෙක් කොටුවේ

පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔහු සතුව තිබී මාවා කිලෝග්‍රෑම් හයයි ග්‍රෑම් දෙසීයක් සහ මාවා සකස් කිරීමට යොදා ගන්නා හුණු දියර ටින් දෙකක් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

 

අදාළ සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.
 

views

202 Views

Comments

arrow-up