JAN
13
ජනතාව මට තෑගි, සල්ලි දෙන්න ඕනෙ..! – මෛත්‍රී

ජනතාව තමන්ට මුදල් සහ තාග්‍ය ලබාදිය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුව පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ලේදී පැවැති අවස්ථාවේදීයි.
704 Views
Comments