SEP
15
"මට රස්නෙ වැඩී; විදුලි පංකාවක් දෙන්න." බදියුදීන් බන්ධනාගාරයෙන් ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් තමන් රඳවා සිටින සිර මැදිරියට විදුලි පංකාවක් ලබා දෙන ලෙස මැගසින් බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වනවා.
ඔහු රදවා සිටින්නේ එම බන්ධනාගාරයේ විශේෂ ඝණයේ රැඳවියන් රඳවා සිටින වාට්ටුවේ වෙනම සිර මැදිරියකයි.
එම සිර මැදිරිය තුළ රස්නය වැඩි බවත්, සෞඛ්‍ය හේතුන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඉල්ලා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
861 Views
Comments