පිළියම් නැති ගුරු ගැටළුව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

පිළියම් නැති ගුරු ගැටළුව

පිළියම් නැති ගුරු ගැටළුව

ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය  සමිති සන්ධානය පවසා සිටියේ ගුරු ගැටළු විසඳීමට අදාළ එකඟතාව ලබා ගැනීමට ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලැබෙන තුරු සිය ෘත්තීය අරගලය ක්‍රියාත්මක කරන බවයි.

 

 


මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්ව ඔවුන් ආරම්භ කළ  වෘත්තීය ක්‍රියාමාර්ගයට අද වන විට දින 59ක් සම්පූර්ණ වී ඇත.

views

670 Views

Comments

arrow-up