SEP
08
ලෝක සාක්ෂරතා දිනය අදයි

ලෝක සාක්ෂරතා දිනය අද(08)ට යෙදී ඇත.
1966 වසරේ සිට මෙම ලෝක සාක්ෂරතා දිනය යුනෙස්කෝව මගින් නම්කොට ඇත.
ලෝකයේ ඉහල සාක්ෂරතා ඇති රටවල් අතර ශ්‍රී ලංකාවද ඉදිරියෙන් ඇත.
සාක්ෂරතාවය එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන ඉලක්ක වලද වැදගත් සාධකයක් බවට පත් වී ඇත.
1017 Views
Comments