SEP
08
කොළඹ නගර සභාව ඉදිරිපිට පුද්ගලයෙකු ගිනි තබාගනී

කොළඹ මහනගර සභාව ආසන්නයේදී කිසියම් පුද්ගලයකු විසින් ඊයේ ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.
ඊයේ පස්වරු 6.00ට පමණ මොහු ගිනි තබා ගෙන ඇති අතර එයින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කුරුදුවත්ත පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන අතර මෙම පුද්ගලයා කවුරුන්ද යන්න වග සහ ඔහු සියදිවි නසා ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
1316 Views
Comments