SEP
08
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කන්කසන්තුරේ - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ මෙම දුම්රිය වේයන්ගොඩ සහ ගම්පහ අතර කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි.
282 Views
Comments