මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින් (01) අවසන් වේ.

 

ඊට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත් මේ වන විට ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

 

අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට WWW.ELECTIONS.GOV.LK වෙබ් අඩවියද භාවිත කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

views

211 Views

Comments

arrow-up