කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබා ගැනීම අත්‍යවශ්‍යයි - GMOA
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබා ගැනීම අත්‍යවශ්‍යයි - GMOA

කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබා ගැනීම අත්‍යවශ්‍යයි  - GMOA

මේ වන විට යළිත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

 

මෙම වැඩිවෙමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු වන අතර වන අතර කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

 

ඊයේ (27) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 154 දෙනෙකු හමු වූ අතර පෙරේදා (26) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබේ.

views

292 Views

Comments

arrow-up