MAR
04
ලාෆ් ගෑස් සැපයුම නවතා දමයි

සිය සමාගම වෙළෙඳපොළට ගෑස් සැපයීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔහු සඳහන් කළේ වෙළෙඳපොළට අවශ්‍ය ගෑස් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු මඟින් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.
632 Views
Comments