නෙදර්ලන්ත ටික්ටොක් පෙම්වතිය වැල්ලවත්තේදී අභිරහස් ලෙස මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

නෙදර්ලන්ත ටික්ටොක් පෙම්වතිය වැල්ලවත්තේදී අභිරහස් ලෙස මරුට

නෙදර්ලන්ත ටික්ටොක් පෙම්වතිය වැල්ලවත්තේදී අභිරහස් ලෙස මරුට

අභිරහස් ලෙස ජීවිතක්‍ෂයට පත්ව සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයක නිවසක තිබී ඊයේ රාත්‍රියේ වැල්ලවත්ත පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ 67 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවකි.

 

මෙම කාන්තාව ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් මෙරට 37හැවිරිදි තරුණයෙකු සමඟ මෙම මහල් නිවාසයේ නිවසක රැඳිසිට ඇති බව පොලිසිය පවසයි.

views

741 Views

Comments

arrow-up