මේ වෙනකොට රටේ ඉන්ධන හිඟයක් නැහැ :ගම්මන්පිල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

මේ වෙනකොට රටේ ඉන්ධන හිඟයක් නැහැ :ගම්මන්පිල

මේ වෙනකොට රටේ ඉන්ධන හිඟයක් නැහැ :ගම්මන්පිල

ඉන්ධන මිල වැඩි කරන තෙක් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පවසයි.

 

 

ඔහු පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල මේ වන විට ඉන්ධන හිගයක් දක්නට ලැබෙන බවය.

views

771 Views

Comments

arrow-up