“අපි කාටවත් නෑ, නිර්පාක්‍ෂිකයි ”- ශ‍්‍රී ලංකාව රුසියාවට හා යුක්රේනයට දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

“අපි කාටවත් නෑ, නිර්පාක්‍ෂිකයි ”- ශ‍්‍රී ලංකාව රුසියාවට හා යුක්රේනයට දන්වයි

“අපි කාටවත් නෑ, නිර්පාක්‍ෂිකයි ”- ශ‍්‍රී ලංකාව රුසියාවට හා යුක්රේනයට දන්වයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින තත්ත්වයේදී ශ්‍රී ලංකාව නිර්පාර්ශවික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රජය පවසයි.

 

විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය අමතමිනි.

 

යුද්ධය ගැටලු‍ විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත නොකරන බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් පසුන බවත් පැවසූ ඔහු ශ‍්‍රී ලංකාව අනුගමනය කරන්නේ නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් බවද පැවසීය.

views

848 Views

Comments

arrow-up