තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් යානා 4කින් අද දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් යානා 4කින් අද දිවයිනට

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් යානා 4කින් අද දිවයිනට

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද පස්වරුවේ මෙරටට ලැබීමට නියමිතයි.

 

 

ඒ අනුව එම පොහොර තොගය ඉන්දියාවේ සිට ගුවන් යානා 04 කින් අද පස්වරුවේදී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ .

views

719 Views

Comments

arrow-up