ගම්පහට කුඩුබෙදූ කුඩු මුදලාලි අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

ගම්පහට කුඩුබෙදූ කුඩු මුදලාලි අල්ලයි

ගම්පහට කුඩුබෙදූ කුඩු මුදලාලි අල්ලයි

ගම්පහ ප්‍රදේශයට කුඩු බෙදන බවට සැකකෙරන ගම්පහ යූ. සී. වත්තේ කොණ්ඩයා නැමැත්තා පැය හයක මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත්බව ගම්පහ පොලිසිය පවසයි.

 

මෙම පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේ හෙරොයින් බෙදාහැරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබියදී ලද තොරතුරක් මත සැකකරු විජයාරාම පාරේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සන්තකයෙහි තිබූ බව පොලීසිය කියයි.

views

714 Views

Comments

arrow-up