MAR
02
අඹන්පොළදී අලි ප්‍රහාරයකින් අයෙක් මරුට

අඹන්පොළ පොලිස් වසමට අයත් මොරගහවෙල කුඹුරු යායේදී සිය අස්වැන්න ආරක්ෂා කරමින් සිටි පුද්ගලයකු වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
මැඩියාවල පදිංචි අවුරුදු පනස් හයක් වන වන්නිනායක මුදියන්සේලාගේ ටිකිරි බන්ඩා නැමැත්තෙකු මෙසේ අලියා සිදුකළ පහරදීම නිසා මියගොස් ඇති බව සඳහන් වේ.
214 Views
Comments