සීනි මෙට්‍රික් ටොන් 1200ක් රේගු භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

සීනි මෙට්‍රික් ටොන් 1200ක් රේගු භාරයට

සීනි මෙට්‍රික් ටොන් 1200ක් රේගු භාරයට

මෙරටට නීති විරෝධී ලෙස දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 600ක් ආනයනය කරන ලද ආනයනකරුවන් විසින් ම නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද තවත් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 600ක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

 

රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙම දුඹුරු සීනි තොගය කොළඹ වරායේ බහාලුම් 30ක තිබියදී සොයා ගත් බවයි.

 

ඒ අනුව එම ආනයනකරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුඹරු සීනි මෙට්‍රික් ටොන් 1,200ක් රේගු භාරයට ගෙන තිබේ.

 

එම සීනි තොගයේ වටිනාකම රුපියල් මිලියන 241ක් පමණ වන බව වාර්තා වේ.

views

241 Views

Comments

arrow-up