වතු අධිකාරීවරුන්ගේ අනතුරු ඇඟවීම
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

වතු අධිකාරීවරුන්ගේ අනතුරු ඇඟවීම

වතු අධිකාරීවරුන්ගේ අනතුරු ඇඟවීම

වතු අධිකාරි වරුන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ පොහොර හිඟය සමඟ දිනක සේවා කාලය අඩු කිරීම සම්බන්ධව කම්කරුවන් වතු පාලනාධිකාරිය සමඟ නිරන්තර ගැටුම් ඉහල ගොස් ඇති බවත් ඒ සම්බන්ධව නිසි පිළියමක් ලබා දෙන ලෙසයි.

 

 

මේ සම්බන්ධව නිසි පිළියමක් නොලැබුණුහොත් සිය සේවා කටයුතු වලින් ඉවත් වීමටද සිදු වන බව වතු අධිකාරීවරුන්ගේ සංගමය පවසයි.

 

 

නුවරඑළියෙ - රදැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති දයාල් කුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

views

723 Views

Comments

arrow-up