FEB
06
හද සසල කළ අරණායක ඝාතනය

අරණායක, පොළඹේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තම දරුවන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර සියදිවි හානි කරගෙන ඇති පුවතක් වාර්තා වේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 2ක් හා 9ක් වූ වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකි.
මේ පිලිබද වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරගෙන යන බවට වාර්තා වේ.
246 Views
Comments