කොවිඩ් සහ ඩෙංගු නොවන වෛරස් උණක් වේගයෙන් පැතිරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

කොවිඩ් සහ ඩෙංගු නොවන වෛරස් උණක් වේගයෙන් පැතිරෙයි

කොවිඩ් සහ ඩෙංගු නොවන වෛරස් උණක් වේගයෙන් පැතිරෙයි

මෙම දිනවල කොවිඞ් සහ ඩෙංගු නොවන වෛරස් උණ රෝගයක් සමාජයේ වේගයෙන් පැතිරෙමින් තිබෙන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඊයේ පැවසීය.

 

 

එබැවින් යම් උණ රෝගී තත්ත්වයක් ඇත්නම් 1390/247 යන දුරකථන අංක අමතා දැනුම් දෙන්නැයි ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

views

636 Views

Comments

arrow-up