SEP
15
ඡන්ද දායකයින්ට අල්ලස් දුන් මන්ත්‍රීගේ ධූරය අහෝසියි

මොණරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී තරංග දිසානායකගේ එම මන්ත්‍රී අසුන අහෝසි කොට ඇත.
මෙයට හේතු වී ඇත්තේ ඡන්ද දායකයින්ට අල්ලස් ලෙස ජලහ හා විදුලිය ලබා දීමේ චෝදනාවයි.
එක්සත් ජාතික පක්ෂයේ ඔහු සමග මධුරකැටිය ආසනයට තරග කල සුනිල් ශාන්ත විසින් උසාවියට ගොනු කල පෙත්සමක් තීන්දුවට පත් කරමිනි.
ඡන්ද දායකයින්ට අල්ලස් ලබාදීම හේතුවෙන් මන්ත්‍රීවරයෙකුගේ සිය ධුරය උසාවි මගින් අහෝසි කල පළමුවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
896 Views
Comments