මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් දෙසිය පනස් දෙකක් හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්තා වන සමස්ථ ආසාධිතයින් ගණන හතලිස් හත් දහස ඉක්මවා ගියා.

 

මේ වන විට මෙරටින් හමුවූ ආසාදිතයින් ගණන වාර්තා වන්නේ 47,031 ලෙසයි.

 

 

views

649 Views

Comments

arrow-up