JAN
01
නව අවුරුදු උදාවේදී අනතුරු 50%ක් අවුවෙයි.

වෙනත් අවුරුදු වල දෙසැම්බර් 31 වැනි දා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට වාර්තාවල සමස්ත අනතුරු සංඛ්‍යාවෙන් 50% අඩුවක් තිබෙන බව ජාතික රෝහල පවසනවා.
ඊයේ රාත්‍රියේදී වාර්තා වී ඇති සමස්ත අනතුරු සංඛ්‍යාව 111ක් වන අතර ඉන් ගිණිකෙළි අනතුරු වාර්තා වන්නේ තුනක් පමණි. මෙවර නිවෙස් ආශ්‍රිතව සිදුවූ අනතුරු 11 ක් පමණක් වාර්තාවී තිබෙනවා. මාර්ග අනතුරු වලින් 56% ක අඩුවක් පවතින බව ජාතික රෝහලේ සඳහන් කරනවා.
633 Views
Comments