තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වේ

තවත්  කොරෝනා  මරණ  4 ක් වාර්තා වේ

තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 208 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

 

views

689 Views

Comments

arrow-up