යතුරු පැදියකින් කෝටියකට අධික වටිනකමින් යුත් හෙරොයින් සොයා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

යතුරු පැදියකින් කෝටියකට අධික වටිනකමින් යුත් හෙරොයින් සොයා ගනී

යතුරු පැදියකින් කෝටියකට අධික වටිනකමින් යුත් හෙරොයින් සොයා ගනී

අම්බන්ගොඩ පොලිස් වසමේ බෙන්වල ප්‍රදේශයේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද විශේෂ වැටලීමක දී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 600ක සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (31) සවස සිදුකර ඇති එම වැටලීමේ දී යතුරුපැදියක් තුළ සගවා තිබියදී පොලිස් සොයාගෙන තිබෙනවා

views

561 Views

Comments

arrow-up