ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය ලබන සතියේ ප්‍රසිද්ධියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය ලබන සතියේ ප්‍රසිද්ධියට

ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය ලබන සතියේ ප්‍රසිද්ධියට

රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පැවසුවේ ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය ලබන සතියේ ප්‍රසිද්ධියට පත්කරන බවයි.

 

 

අස්වැසුම නාම ලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය පවතින බව ඔහු ප්‍රකාශ කළේය්.

 

 

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ අභියාචනා සම්බන්ධයෙන් සෑහිමකට පත් නොවන්නේනම් එහි පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකරන ලෙසයි.

 

 

වෙනත් පාර්ශවවල අවශ්‍යතාවයට ජනතාව විරෝධතා සඳහා ඉදිරිපත් නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසුවේය.

 

තව කියවන්න
https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 
Android 
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 
https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

 

 

views

405 Views

Comments

arrow-up