හිමාලයේ ග්ලැසියර සීඝ්‍රයෙන් දියවෙන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

හිමාලයේ ග්ලැසියර සීඝ්‍රයෙන් දියවෙන ලකුණු

හිමාලයේ ග්ලැසියර සීඝ්‍රයෙන් දියවෙන ලකුණු

නවතම වාර්තාවක් හෙළි කර තිබෙන්නේ වසර දෙදහස් එකසිය වන විට හිමාල ග්ලැසියර වලින් සියයට හැත්තෑ පහක් දියවී යනු ඇති බවයි.

 

 

මේ හේතුවෙන් බිලියන දෙකකට ආසන්න පිරිසකට දරුණු ගංවතුර හා ජල ගැලීම් වලින් පීඩා එල්ල වනු ඇති බවයි වාර්තා වේ.

 

 

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඉන්දු කුෂ් හා හිමාල ග්ලැසියර යන්ගෙන් 75%ක් මෙලෙස දිය වී යාමට ප්‍රධානතම හේතුව හරිතාගාර වායුන් බවයි.

 

 

මෙම කලාපයෙන් ඉන්දියාවේ මෙන්ම අසල්වැසි රටවල ප්‍රධාන ගංගා 12ක් ආරම්භ වේ.

 

 

ග්ලැසියර දිය වී යාමේ එම ගංගා ආරම්භ වීමේ ජල මුලාශ්‍රවලට ද හානි පැමිණෙනු ඇති බව සඳහන් වේ.

 

 

ලෝකයේ දේශගුණ විපර්යාස සිදු වීමට ග්ලැසියර දියවී යාම හේතුවක් වන බව සඳහන් වේ.

 

 

 

views

187 Views

Comments

arrow-up