සුදත් චන්ද්‍රෙස්කර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

අද (08) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රෙස්කර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
සුදත් චන්ද්‍රෙස්කර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය.
සුදත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කළේ යහපත් මානසික තත්ත්වයෙන් යුතුව රාජකාරී කිරීමට තරම් සුදුසු වාතාවරණයක් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ නොමැති බැවින් තමන් එම ධුරවලින් ඉල්ලා අස්වන බවයි.
ඔහු මෙය ලිඛිතව දන්වා ඇති බව සඳහන් වේ.
සුදත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කළ බවයි.
267 Views
Comments