උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ හාලි ඇල සහ උඩුවර යන දුම්රිය ස්ථානයන් අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා ඇති වූ මාර්ග අවහිරතාවය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ එම දුම්රිය ස්ථානයන් අතර දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

views

241 Views

Comments

arrow-up